Advantages of uPVC | uPVC භාවිතයේ ප්‍රතිලාභ

uPVC has become most commonly used material in windows and doors manufacturing today. ORETA HI-TECH WINDOWS PVT LTD is one of the leading uPVC windows and doors manufacturer in Sri Lanka. In this article, we are going to discuss about the most important benefits that we can get by using uPVC for doors and windows.

අද වන විට uPVC භාවිතා කර දොර ජනෙල් සහ උළුවහු නිශ්පාදනය ලොව පුරා ඉතා ප්‍රචලිත වී ඇත. භාවිතයෙන් ලැබෙන සුවිශේෂී වාසි මෙන් ම මනා නිමාව ද මෙයට හේතු වී ඇත. මේ ලිපිය මගින් uPVC භාවිතයේ ඇති මෙම සුවිශේෂී වාසි පිළිබඳ ව ඔබව දැනුවත් කෙරේ.


Low Maintenance

uPVC material don’t require any specific painting or sealing. Also they can be cleaned easily with water and detergent.

අවම නඩත්තුව

uPVC සඳහා කිසිඳු වර්ණ හෝ වෙනත් ආරක්ෂක අලේපයක් ගැල්වීම අවශ්‍ය නොවන අතර ඕනෑම එදිනෙදා භාවිතා වන පිරිසිදු කාරකයකින් හා ජලය යොදා පහසුවෙන් පිරිසිදු කරගත හැක.


Thermal Comfort

uPVC is a none-conductive material which helps to maintain static temperature inside the buildings.

ඉහළ තාප පරිවාරකතාවය

uPVC තාප පරිවාරක මූලද්‍රව්‍යයක් බැවින් ගොඩනැගිල්ල ඇතුලත උෂ්ණ්ත්වය නොවෙනස්ව තබා ගැනීම සිදු වන අතර පිටත උෂ්ණත්වය ඇතුලට පැමිණීම ද ඉතා අවම කරයි.


Tough and Durable

uPVC usually lasts long for over 100 years. Also it is very resistive for UV rays and don’t get faded over time.

කාලාන්තරයක් පවතී

යනු ඉතා ශකිතිමත් ව්‍යුහකින් සමන්විත රසායනික සංඝටකයක් වන අතර එය අවුරුදු 100 ක ට වඩා වැඩි කාලයක් නොවෙනස් ව තබා ගත හැකි බවට විද්‍යාත්මක ව සනාථ වී ඇත. එමෙන් ම සූර්ය්‍යාගේ අහිතකර පාරජම්බුල කිරණ වලින් කිසිදු වර්ණ විපර්යාසයක් හෝ දුර්වර්ණ වීමක් සිදු නොවේ.


Sound Proof

The structure of uPVC is capable of avoid noise upto 70%

ශබ්දය ඇතුලුවීම හා පිටවීම ඉතා අවමයි.

ස්තර කිහිපයකින් සමන්විත වීම නිසා uPVC හරහා ශබ්දය ඇතුලුවීම හා පිටවීම ලී වැනි අනෙකුත් මූලද්‍රව්‍ය හා සැස්ඳීමේදී 70% ක් අවමයි.


Higher Security

uPVC windows and doors support multi locking systems which contains multiple locking points and different areas of the frame.

ඉහළ ආරක්ෂාව

දොරවල් සහ ජනෙල් ඇතුලත ස්තර කිහිපයකින් අගුලු වැටීම සිදු වන නිසා සහ විවිධ මාදිලි වල අගුලු තෝරාගත හැකි නිසා ආරක්ෂාකාරී බව ඉතා ඉහළයි


Weather, Fire and Corrosion Resistant

One of the biggest advantage of uPVC is its resistivity for every weather conditions. Also it is fire and corrosion resistant. This will saves money which usually spent to apply various types of protective coatings for your windows and doors.

ඕනෑ ම කාළගුණික තත්වයකට, ගින්නට සහ මළ බැඳීමට ඔරොත්තු දීම

uPVC දොර ජනෙල් සවි කිරීමේ ප්‍රධානත ම වාසිය ලෙස අධික තෙතමනයට, හිරු එළියට, ගින්නට සහ මළ බැඳීමට ඔරොත්තු දීමේ හැකියාව පෙන්වා දිය හැක. මේ මඟින් විවිධ ආරක්ෂාකාරී ආලේපන සඳහා යන විශාල මුදල ද පහසුවෙන් ඉතිරි කර ගත හැක.


Recyclable

uPVC material is recyclable up-to 10 times. This is very beneficial in order to avoid environment pollution.

ප්‍රතිචක්‍රීකරණය කිරිමේ හැකියාව

uPVC වාර 10ක් දක්වා ප්‍රතිචක්‍රීකරණය කිරීමේ හැකියාව පවතී. මෙය පරිසර දූෂණය අවම කිරීම සඳහා ඉතා වැදගත් වේ. එමෙන් ම uPVC භාවිතය මඟින් ලී යොදා ගැනීම අවම කර ගත හැනි අතර එමඟින් සිඳු වන වන විනාශය ද අවම වේ.