Oreta uPVC Completed Projects – Sungreen Resort

Sungreen Resort (Hotels and SPA) is a 3 star hotel located in Habarana, Sri Lanka. It has a huge attraction from both local and foreign visitors because of its quality of the service. Oreta uPVC team was able to provide a complete uPVC solution for the resort building to enhance its uniqueness. The project was completed during the year of 2014.


Sungreen Hotels and SPA ආයතනය හබරණ පිහිටි අති සුඛෝපභෝගී හෝටලයක් වන අතර එය දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය ඉතා ඉහළින් ලබා ගැනීමට සමත් වී ඇත. හෝටල් පරිශ්‍රය තුළ ඇති දර්ශනීයත්වය තවත් ඉහළ නැංවෙන ලෙස uPV දොර ජනෙල් නිර්මාණය කිරීමට අප ආයතනයට හැකියාව ලැබිණි. මෙම ව්‍යාපෘතිය 2014 වසරේදී නිම කරන ලදී.


oreta upvc sungreen resort
previous arrow
next arrow