Another successfully completed project by ORETA HI-TECH WINDOWS. House of Mr. Tudor Fernando which is located in Negombo, Sri Lanka. The project was started and completed during the year of 2015. All doors and windows designing and manufacturing was done by ORETA HI-TECH WINDOWS PVT LTD with maintaining the highest standards in uPVC industry in Sri Lanka.
අප ආයතනය මගින් 2015 වසරේ දී ආරම්භ කරන ලද මීගමුවේ පිහිටි ටියුඩර් ප්‍රනාන්දු මහතාගේ නිවසෙහි දොර ජනෙල් සහ උළුවහු නිර්මාණය, නිෂ්පාදනය සහ සවි කිරීම ඉතා සාර්ථකව නිම කරන ලදී. නිවසේ හැඩය සහ තේමාව අනුව දොර ජනෙල් නිර්මාණය සිදු කරන ලද අතර වෙළඳපල මිල ගනන් හා සැසඳීමේදී ඉතා තරඟකාරී මිලක් යටතේ ව්‍යාපෘතිය නිම කිරීමට හැකියාව ලැබිණි.






