ORETA HI-TECH WINDOWS PVT LTD

uPVC MANUFACTURERS Since 2013

At ORETA HI-TECH WINDOWS PVT LTD, we believe there is more to value than just the lowest price. That’s why we provide our clients with the highest quality product for the most economical price.

As an end to end uPVC manufacturer, we provide the complete range of uPVC products to diverse industries. We can either work with your existing plans or provide you with the comprehensive design/manufacture solution.

In 2018, we were awarded by ISO 9001:2015 certification making another historic achievement by team ORETA.

We’ve earned a reputation for our quality work and our integrity in dealing with clients, architects, suppliers and subcontractors. We work hard to earn your satisfaction and respect. It’s our goal to develop a long lasting relationship with you through honesty and professionalism, so that we can continue to be the sole source for all your uPVC needs.

ORETA HI-TECH WINDOWS PVT LTD ආයතනය වසර 7 ක් පුරාවට ශ්‍රී ලාංකික uPVC නිශ්පාදන ක්ෂේත්‍රයේ 300 කට අධික පාරිභෝගිකයන් පිරිසකට තම සේවය ලබා දී ඇත. අප අයතනය මඟින් නිශ්පාදනය කරන දොර ජනෙල් සහ උළුවහු වල ඉහළ ගුණාත්මක භාවය නිසා ම 2018 දී ISO 9001:2015 තත්ව සහතිකයෙන් ද අප ආයතනය පිදුම් ලැබිනි.

ඔබට අවශ්‍ය ඕනෑම මාදිලියක දොර ජනෙල් සහ උළුවහු අප ආයතනය මඟින් සහනදායී මිලට වගකීමක් සහිතව සාදවා ගත හැකි අතර මුලික සැලසුමේ සිට සවි කිරීම දක්වා සියලු කටයුතු අප අයතනයේ සුදුසුකම් ලත් කාර්ය මණ්ඩලය මඟින් සිදු කරනු ලැබේ.


Why Choose ORETA HI-TECH WINDOWS – ඔබ ඔරේටා ආයතනය තෝරාගත යුත්තේ ඇයි ?

    • More than 7 years of experience in uPVC industry – වසර 7 ක ට අධික පළපුරුද්ද.
    • More than 300 completed projects – 300 කට අධික සාර්ථකව නිම කළ ව්‍යාපෘති. (වැඩි විස්තර මෙතැනින්).
    • An ISO 9001:2015 certified company – ISO 9001:2015 තත්ව සහතිකය.
    • 10 years warranty for all uPVC products – සියලු දොර ජනෙල් සහ උළුවහු සඳහා වසර 10ක් දක්වා වගකීම. (කොන්දේසි සහිතයි)
    • Specialized technical team – විශේෂ පුහුණුවක් ලද කාර්ය මණ්ඩලය.
    • Well equipped factory with modern technology – අති නවීන කර්මාන්ත ශාලාව.